ජාතික සම්පතක් වන ශ්‍රී ජයවර්ධනපුර රෝහල අනතුරේ

7 Views

මම වසර 20කට අධික කාලයක් දිවි හිමියෙන් අප මාතෲභූමියේ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් යුද භූමියේ සටන් වදිමින් කැප වූ මා මෙම 30 අවුරුදු යුද්ධයේ කිසිවෙකුත් මෙතෙක් හෙලිනොකළ අද්විතීය සිදුවීම් සහ යුද රහස් මෙන්ම ප්‍රධාන දේශපාලන පක්ෂ අතර පවතින රහස් ගනුදෙනු යනාදිය පිළිබඳව ඔබව සාක්ෂි සාධක සහිතව කරුණු ඉදිරිපත් කරමි.

මාගේ මේ ව්‍යායාමය ඔබේත් මාගේත් මාතෲභූමියේ අනාගත අභිවෘද්ධිය සඳහාම වන අතර ඒ සඳහා මා දරණ මේ උත්සහය සහ කෑපවීමට ඔබේ ගෞරවනීය සහය අපේක්ෂා කරමි.

එසේම මෙම විඩියෝව ලාංකික ජනතාවගේ අවබෝධය පිණිස හැකි පමණ අන්තර්ජාලය තුළ ශේයා කරන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

Date

September 11, 2025

Quick Menu